. සමරු කලාපයට තොරතුරු සොයයි | කෙළිමඬල
2018 ජූනි මස 22 වැනි සිකුරාදා
සමරු කලාපයට තොරතුරු සොයයි
2017-03-02 16:26:33 | .

ශ්‍රී ලංකාවේ පැරණිතම ජල ක්‍රීඩා සමාජයක් වන අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් සකස් කරන සමරු කලාපයේ පළ කිරීම සඳහා එම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු රැස්කිරීම ආරම්භ කර තිබේ.

එම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දස්කම් දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉහළතම දක්‍ෂතා දෙකක් සඳහන් කර පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් සමඟ ඩොල්ෆින් ක්‍රීඩා සමාජය, නො. 197, මහාවීදිය, අම්බලන්ගොඩ යන ලිපිනයට හෝ sharmdemel@gmail.com යන ඊ්මේල් ලිපිනයට හෝ මේ මස 12 වැනිදාට පෙර යොමු කරන ලෙස එම ක්‍රීඩා සමාජය ඉල්ලා සිටියි.

එම ක්‍රීඩා සමාජයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ උත්සවයක් සහ මුහුදු පිහිනුම් තරගාවලියක් අප්‍රේල් මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
 

- 048

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...