. රද්දොළුගම බැඩ්මින්ටන් තරගාවලිය ඉරිදා | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා
රද්දොළුගම බැඩ්මින්ටන් තරගාවලිය ඉරිදා
2017-03-20 19:55:16 | .

රද්දොළුගම ‘ෂටර්ල්ස්’ ක්‍රීඩා සමාජය තෙවැනි වරටත් සංවිධානය කරන විට ප්‍රවීනයන්ගේ බැඞ්මින්ටන් තරගාවලියක් ලබන ඉරිදා (26 වැනිදා) එම ක්‍රීඩා සමාජ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහි ජයග්‍රාහකයන්ට රුපියල් 65,000 ක මුදල් ත්‍යාග ලබාදීමට නියමිත අතර වයස 30 න් ඉහළ සහ 40 න් ඉහළ කාන්තා සහ පිරිමි ඉසව් තරගාවලියට ඇතුළත් වේ.

තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු 077-9207242 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...