. නිලංකට තායිලන්තයේදී රන් පදක්කමක් | කෙළිමඬල
2017 ජූලි මස 25 වැනි අගහරුවාදා
නිලංකට තායිලන්තයේදී රන් පදක්කමක්
2017-03-25 21:00:28 | මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

තායිලන්තයේ පැවති ඩොන්කෝ බොක්සිං තරගාවලියේ කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ තරගයෙන් රන් පදක්කමක් දිනාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන නිලංක මධුෂාන් එදිරිසිංහ සමත් විය. පසුගිය 21 වැනිදා නිමාවූ මෙම තරගාවලියට ලෝකයේ රටවල් 57 ක ක්‍රීඩකයෝ සහභාගිවූහ.


අවසන් තරගයේදී බ්‍රසීලයේ ඇන්ඩෘ ද සිල්වා පරාජය කිරීමෙන් නිලංක මෙම රන් පදක්කම දිනා ගත්තේය.

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...