. සුධවල සඳුන් ගැටුම අම්පාරේදී | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 22 වැනි ඉරිදා
සුධවල සඳුන් ගැටුම අම්පාරේදී
2017-03-30 17:58:41 | .

අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසල සහ අම්පාර දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල අතර ‘සුධවල සඳුන් ගැටුම’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (31 සහ 01) දෙදින පැවැත්වේ.


මෙවර ඩී. එස්. සේනානායක ජාතික පාසල් පිලේ නායකයා ලෙස අමෝද රිවිඳු ද, දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් පිලේ නායකයා ලෙස රුමේෂ් චතුරංග ද කටයුතු කරති.

 


 
ඩී. එස්. සේනානායක ජාතික පාසල් කණ්ඩායම

අමෝද් රිවිඳු (නායක), චසත් සංදීප, ඩී. සුලක්ෂණ, පසන් දෙව්මිණ, දමිත් දිනුර, නිමේෂ් නුවන්ත, චානුර දීෂාන්, චමිඳු සදුෂ්ක, කල්පණ ආධිත්‍ය, හර්ෂණ මදුශාන්, දෙව්රුවන් දිසානායක, හර්ෂ අරවින්ද, යසිඳු රුවන්ග, අචින්ත ඉඳුවර සහ සංජය අනුර කුමාර.

 


දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් කණ්ඩායම

රුමේෂ් චතුරංග (නායක), ෂෙහාන් නදීජ, චරිත් අකලංක, අමල්ක මලිඳු, සචින් චාමර, සුපුන් ප්‍රියංකර, තිසර ඉඳුනිල්, විකුම් ධනංජය, දිල්ශාන් අවිශ්ක, තිසරු දිල්හාර, තුෂාන් ධනුක, ප්‍රමිත දිශාර, අශාන් ධනුෂ්ක, සත්සර මනෝරංජන, ජනිඳු ඉමන්ත, රවිඳු ලක්ෂාන් සහ ධනංජය කුමාර.

 

- 048

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...