. නුවරඑළිය බැඩ්මින්ටන් තරග 29 දා සිට | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
නුවරඑළිය බැඩ්මින්ටන් තරග 29 දා සිට
2017-04-25 23:45:02 | ශානුක අරවින්ද

නුවරඑළිය වසන්ත සමය වාර්ෂික බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 29 වැනිදා සිට මැයි මස 4 වැනිදා දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉසව් 26 කින් සහ තරග 615 කින් සමන්විත වන මෙම සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 485 කි. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් ලක්ෂ 5 ක ත්‍යාග මුදලක් බෙදාදීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සහ නුවරඑළිය නගරසභාව සමග එක්ව 20 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරයි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...