. ඉසිපතනයෙන් විශිෂ්ට ආරම්භයක් | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
ඉසිපතනයෙන් විශිෂ්ට ආරම්භයක්
2017-04-28 20:55:54 | යොහාන් භාසුර

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටය ආරම්භ කරමින් කොළඹදී අද (28) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 48-10 කින් මරදාන සහිරා විදුහල පරාජය කිරීමට සමත් වූහ.

මෙහිදී ඉසිපතන විදුහල් පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු රැස් කළේය. සහිරා විදුහල් පිල උත්සාහක දිනුම් දෙකක් පමණක් සම්පූර්ණ කළේය.

ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම ග්‍රහණයට නතුකර ගනිමින් පළමු අර්ධ අවසන් වන විට ලකුණු 26-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

 

 

ඡායාරූප : කුෂාන් පතිරාජ

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...