. රාජකීයයෝ සා.තෝමස් පරදවති | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
රාජකීයයෝ සා.තෝමස් පරදවති
2017-04-29 23:42:20 |

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ අද (29 වැනිදා) ගල්කිස්සේදී පැවැති තරගයකදී ගල්කිස්ස සා. තෝමස් විදුහල ලකුණු 31-14 ක් ලෙස පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.


පළමු අර්ධය අවසන්වනවිට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සා.තෝමස් විදුහල සමත්වුවත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මකවූ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.


රාජකීය ක්‍රීඩකයෝ ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස්කළ අතර සා.තෝමස් ක්‍රීඩකයෝ ගෝල 2 කින් ලකුණු රැස්කළහ.

 

- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...