. ජය පරාජයෙන් තොරව අවසන්වෙයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 17 වැනි අගහරුවාදා
ජය පරාජයෙන් තොරව අවසන්වෙයි
2017-05-18 19:16:14 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසළාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ වෙස්ලී විදුහල් ‘බී’ කණ්ඩායම සහ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


වෙස්ලී විදුහල වෙනුවෙන් හසල විදානපතිරණ (73) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

 

වෙස්ලී විදුහල ‘බී’ - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී 157
(හසල විදානපතිරණ 73, ඔමිඳු පෙරේරා 51/3, වෙනුක් හේමචන්ද්‍ර 24/2)


ශා. පීතර විදුහල ‘බී’ - පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 6 ක් දැවී 107
(ශමීල් මකීන් 40, රවිඳු පෙරේරා 23, සඳුල් ලක්ෂාන් 29/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
ශ්‍රී ලංකාව 6 වැනි තැනට නගී...
2017-10-10 19:06:09
පාකිස්තානයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් (දිවා-රාත්‍රී) ලකුණු 6...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...