. ශා.ජෝසප් වාස් විදුහලට ලකුණු 12 ක ජයක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
ශා.ජෝසප් වාස් විදුහලට ලකුණු 12 ක ජයක්
2017-05-18 20:08:06 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසළාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාරවිල ශාන්ත සේවියර් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 12 ක ජයක් ලබා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල සමත්විය. මෙම තරගය වෙන්නප්පුව ඇල්බර්ට් පිරීස් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


ශා.ජෝසප් වාස් විදුහලේ නිපුන ධනංජය පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 74 ක් සහ ලකුණු 41 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්විය.

 

ශා.ජෝසප් වාස් විදුහල් ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 233
(නිපුන ධනංජය 73, යොහාන් පිරීස් 30, පූර්ණ යසස් 29/2, දුලාජ් අශේන් 43/2, යෝහන පෙරේරා 48/2)


ශා.සේවියර් විදුහල් ඉනිම - ඕවර 24 කදී කඩුලු 9 ක් දැවී 139
(රවිඳු අංජන 30, සිතුම් සංජන 30, ශෙහාන් දිනූෂ 30, පූර්ණ යසස් නොදැවී 24, නිපුන ධනංජය 41/5, ඉසුරු ප්‍රනාන්දු 17/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...