. ශා.අන්තෝනී විදුහලට ලකුණු 159 ක ජයක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
ශා.අන්තෝනී විදුහලට ලකුණු 159 ක ජයක්
2017-05-18 20:13:38 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසළාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාතලේ ශා.තෝමස් විදුහලට එරෙහිව ලකුණු 159 ක ජයක් ලබා ගැනීමට මහනුවර ශා. අන්තෝනී විදුහල සමත්විය. මෙම තරගය මහනුවර ශා. අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


තරගය ඕවර 48 කට සීමාවූ අතර මොහොමඞ් රුක්ශාන් (නොදැවී 112) ශතකයක් ලබාගනිමින් ශා. අන්තෝනී විදුහල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.

 

ශා. අන්තෝනී විදුහල් ඉනිම - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී 302
(මොහොමඞ් රුක්ශාන් නොදැවී 112, කල්හාර සේනාරත්න නොදැවී 32, තීක්ෂ ගුණසිංහ 31, මොහොමඞ් කමිල් 30, තමාෂන අබේකෝන් 23)


ශා.තෝමස් විදුහල් ඉනිම - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී 143
(ශෙහාන් අවන්ද්‍ය 31, තරංග රාජපක්ෂ නොදැවී 28, විසල් ඒකනායක 26, තමාෂන අබේකෝන් 18/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...