. වෛද්‍යතිලකත් බැංකොක් යයි | කෙළිමඬල
2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
වෛද්‍යතිලකත් බැංකොක් යයි
2017-05-18 20:38:00 | .

තායිලන්තයේ බැංකොක් නුවරදී අනිද්දා (20) ආරම්භ වන දෙවන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කිරීම සඳහා අන්තර් පාසල් මලල ක්‍රීඩා සම්මේලනයේ තාක්ෂණික නිළධාරී පී. එච්.ඩී. වෛද්‍යතිලක මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම අන්තර් ජාතික මලල ක්‍රීඩා තාක්ෂණික නිළධාරියා වන වෛද්‍යතිලක මහතා ලොව ප්‍රධානම මලල ක්‍රීඩා හා අන්තර් ජාතික ක්‍රීඩා උළෙල රැසක මලල ක්‍රීඩා තාක්ෂණික නිළධාරියෙකු මෙන්ම තීරක මණ්ඩල සාමාජිකයෙකු ලෙස  කටයුතු කරන තිබේ.

කොරියාවේ පැවති ලෝක ප්‍රවීනන්ගේ මලල ක්‍රීඩා තරගාවලියටත්  වෛද්‍යතිලක මහතා තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කළේය.  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති...
2017-08-20 21:14:16
  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බා...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...