. තරගයට වර්ෂාව හරස්වෙයි | කෙළිමඬල
2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා
තරගයට වර්ෂාව හරස්වෙයි
2017-05-19 18:16:54 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසළාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ බණ්ඩාරවත්ත පරාක්‍රම මධ්‍ය විද්‍යාලය සහ නිට්ටඹුව රන්පොකුණගම මධ්‍ය විද්‍යාලය අතර පැවැති තරගය විසඳුමකින් තොරව අද (19 වැනිදා) අවසන්විය. මෙම තරගය නිට්ටඹුව රන්පොකුණගම මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


රන්පොකුණගම මධ්‍ය විද්‍යාලීය ඉනිම ආරම්භවී ඕවර 13 කට පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.

 

පරාක්‍රම ම.වි - පළමු ඉනිම - ඕවර 34 කදී සියලුදෙනා දැවී 135
(ඩිල්ශාන් ප්‍රමුදිත 34, එස්.එල්. අවිශ්ක 27, දිනාල් පෙරේරා 25/3, ඔෂාන් ප්‍රමෝද්‍ය 32/3, කවීෂ මදුශාන් 26/2)


රන්පොකුණගම ම.වි - පළමු ඉනිම - ඕවර 13 කදී කඩුලු 6 ක් දැවී 80
(දිනාල් පෙරේරා 29, විමුක්ති දේශාන් 23, ඉසුරු අරුනොද් 27/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...