. ක්‍රීඩා 6 ක් සබරගමුවෙන් මාතරට | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
ක්‍රීඩා 6 ක් සබරගමුවෙන් මාතරට
2017-05-22 16:47:21 | සුසිල් ප්‍රේමලාල්

සබරගමුව පළාත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ක්‍රීඩා ඉසව් 6 ක් මාතර  කොටුවිල ජාතික ක්‍රීඩා සංකීර්ණයට මාරු කිරීමට  ද ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සබරගමුව ක්‍රීඩා සංකීර්ණයේ ඇතිරීමට නියමිතව තිබූ කෘතිම ධාවන පථයේ  ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ ක්‍රීඩා 6 රත්නපුරයෙන් මාතරට මාරු කිරීමට හේතු වූ බව ක්‍රීඩා සංවර්ධන  දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා සදහන් කරයි.

ඒ අනුව වොලිබෝල්, කබඩි, පාපන්දු, බොක්සිං සහ පැසිපන්දු යන ක්‍රීඩා පැවැත්වීමේ ස්ථානද රත්නපුරයෙන් මාතරට මාරුකර ඇත.

43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ලබන සැප්තැම්බර් 15 සිට 18 දක්වා සිවි දිනක් ක්‍රියාකත්මක කෙරෙන  අතර ප්‍රධාන ආරාධිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වය අනුවඑම දින වකවානුද සංශෝධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...