. පාපන්දු තේරීමේ තරග කල් යයි | කෙළිමඬල
2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා
පාපන්දු තේරීමේ තරග කල් යයි
2017-05-26 13:06:22 | ..

​වයස 16 න් පහළ ජාතිත පාපන්දු කණ්ඩායම තෝරා ගැනීම සඳහා හෙට සහ අනිද්දා (27-28) දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු තේරීම් තරග දින නියමයක් නැතිව කල් දමා තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම තේරීම් තරග කල් දමනු ලැබ ඇත. 

තේරීම් තරග පැවැත්වෙන දින නැවත දැනුම් දෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරයි. 

ලබන සැප්තැම්බර් 16 සිට 24 දක්වා සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සම්මේලන කුසලාන වයස අවු 16 න් පහළ ඒ  කාණ්ඩයේ  තරග කිරීම සඳහා මෙම සංචිතය තෝරා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අද තේරිම් පරීක්ෂණය කැදවා තිබුණි. සංචිතයට ක්‍රීඩකයින් 100 ක් පමණ තෝරා ගැනීමට අපේක්ෂිතය.

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...