. ආනන්දගේ අවසන් කටයුතු 1 දා | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 19 වැනි බ‍්‍රහස්පතින්දා
ආනන්දගේ අවසන් කටයුතු 1 දා
2017-05-30 15:31:01 | .

නුවරඑළියේදී පැවති  වාර්ෂික මෝටර්රථ හා යතුරපැදි ධාවන තරගාවලියේදී අනතුරට ලක්ව මහනුවර  මහා රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ  මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (1) දින  පස්වරුවේ  කුරුණෑගල පොදු සුසාන භූමියේදී  සිදු කෙරේ.

(ඔහුගේ දේහය පිළිබඳ අවසන් ගෞරවය සඳහා කුරුණෑගල  වැව රවුමේ පිහිටි නිවසේ තබා ඇත)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...