. ජාතික ශූරතාවලිය කල්යයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා
ජාතික ශූරතාවලිය කල්යයි
2017-06-02 20:04:14 | සුසිල් ප්‍රේමලාල්

ලබන ජූලි 14, 15 සහ 16 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. මෙම තරගාවලිය පැවැත්වෙන නව දිනයන් ලෙස අගෝස්තු 30, 31 සහ සැප්තැම්බර් 01 වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වී දින කීපයකට පසු ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙටි විවේකයක් ලබාදීමේ අරමුණින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කල්දමා ඇත.
 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...