. අවිෂ්ක ඡන්ද 1929 ක් ඉදිරියෙන් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 22 වැනි බදාදා
අවිෂ්ක ඡන්ද 1929 ක් ඉදිරියෙන්
2017-06-05 12:03:40 | ...

විජය පුවත්පත් සමාගමේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පත වන ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත සහ ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම එක්ව ක්‍රියාත්මක කරන ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමේ තරගයේ හයවැනි සතිය අවසන් වන විට වෙස්ලි විදුහලේ අවිෂ්ක ලී තව දුරටත් පෙරමුණ ආරක්‍ෂා කර ගැනීමට සමත්ව සිටියේය. 

අවිෂ්ක ලී මේ වන විට ඡන්ද 2383 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. දෙවැනි ස්ථානයේ සිටින කොළඹ ආනන්ද විදුහලේ සසිඳු රත්නවීර ඡන්ද 454 ක් ලබා සිටියි. අවිෂ්ක සහ සසිඳු අතර ඡන්ද පරතරය 1929 කි.

වෙස්ලි විදුහල ඡන්ද 2380 ක් ලබා ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම තේරීමේ තරගයේ පෙරමුණ හිමිකරගෙන සිටියි. ඉසිපතන විදුහල ඡන්ද 490 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.  අප්‍රේල් මස 23 වැනිදා සිට සති 15 ක් මෙම තරගය ක්‍රියාත්මක වන අතර ලබන ජූලි මස 30 වැනිදා අවසන් වීමට නියමිතය.

විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශන වන ‘ඬේලි මිරර්, ‘දිනපතා ලංකාදීප’ සහ ‘අද’ යන පුවත්පත්වල මෙම තරගයේ කූපන සති 15 ක් පළවේ. 
පුවත්පත්වල පළවන කූපන සම්පූර්ණ කර ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00 ට පෙර විජය පුවත්පත් සමාගමට බාර දිය යුතුය. 

ප්‍රතිඵල ලේඛණය

ජනප්‍රියම ක්‍රීඩකයා
ක්‍රීඩකයා ඡන්ද
අවිෂ්ක ලී (බොරැල්ල වෙස්ලි විදුහල) 2383
සසිඳු රත්නවීර (කොළඹ ආනන්ද විදුහල) 454
සුමුදු රන්කොත්ගේ (ඉසිපතන විදුහල) 379
ඔවින් ඇස්කි (කොළඹ රාජකීය විදුහල) 265
යුස්රාන් ලන්ත්‍රා (මරදාන සහිරා විදුහල) 160
ප්‍රවීන් රණසිංහ (ශාන්ත ඇලෝසියස් විදුහල) 128
රිෂ්මාල් ප්‍රනාන්දු (කොළඹ රාජකීය විදුහල) 68
චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විදුහල) 64
ඩිලාන් සාලින්ද (බොරැල්ල වේළුවන විදුහල) 44
ෂෙවෝන් ග්‍රෙගරි (ශාන්ත ජෝශප් විදුහල) 38
 
ජනප්‍රියම පාසල
පාසල ඡන්ද
වෙස්ලි විදුහල 2380
ඉසිපතන විදුහල 490
ආනන්ද විදුහල 454
කොළඹ රාජකීය විදුහල  398
මරදාන සහිරා විදුහල 162

 

කූපන් යොමු කළ ජයග්‍රාහකයෝ:

1. කුෂාන් ජයසිංහ, නො. 111/27, කිරුළ පාර, නාරහේන්පිට, කොළඹ 05
2. නලිනි ද ලිවේරා, නො. 390/42, නැගෙනහිර කටුවාපිටිය, මීගමුව
3. හේෂාන් නම්මුනිගේ, නො. 239/2, ටෙම්පල්ස් පාර, උඩුවන, හෝමාගම

 - 048


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...