. මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 23 වැනි සෙනසුරාදා
මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-06-07 16:05:40 | ...

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කොළඹ මහානාම විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

විනුක රූබසිංහ (87), පවන් රත්නායක (නොදැවී 53) සහ පසන් ගුණවර්ධන (51) අර්ධ ශතක ලබාගනිමින් මහානාම විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ආනන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී 86
(විනුජ විජයබණ්ඩාර 20, සකිත් සේනානායක 26/4, දේවින්ද කැකිරදේනිය 20/3, අනුග බෙනරගම 12/2)

මහානාම විදුහල - පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 4 ක් දැවී 220
(විනුක රූබසිංහ 87, පවන් රත්නායක නොදැවී 53, පසන් ගුණවර්ධන 51, සජිත් ද සිල්වා 53/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...