. පානදුර රාජකීයන්ට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 මැයි මස 25 වැනි සිකුරාදා
පානදුර රාජකීයන්ට පළමු ඉනිමේ ජයක්
2017-06-07 16:09:13 | ...

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට පානදුර රාජකීය විදුහල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය වාද්දුව මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

කේරී විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 108
(විරංග යේශාන් 25)

රාජකීය විදුහල - පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී 254
(දනිඳු ලක්ෂාන් 93, ප්‍රසාන් සිල්වා 77, සංදීප කල්හාර 36, මොහොමඞ් අසීෆ් 30/3, විරංග යේශාන් 54/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...