. විදූෂා - හසිනි ඉහළ ස්ථාන දෙකකට | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
විදූෂා - හසිනි ඉහළ ස්ථාන දෙකකට
2017-06-08 16:09:55 | සුසිල් ප්‍රේමලාල්

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නවතම (2017 ජුනි) මලල ක්‍රීඩා ඉසව් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ  මලල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන හසිනි ප්‍රබෝධා සහ විදූෂා ලක්ෂාණි තුන් පිම්ම කාන්තා ඉසව්වෙන් ඉහළ ස්ථාන දෙකකට පත්ව සිටිති.

මෙම ඉසව්වේ වයස අවු 20න් පහළ  වර්ගීකරණයට අනුව හසිනි ප්‍රබෝධා ලොව 12 වන ස්ථානයටත් විදූෂා ලක්ෂාණි විවෘත අංශයෙන් 42 වැනි  ස්ථානයටත් පත්ව සිටිති. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තුන් පිම්ම  කාන්තා ඉසව්වෙන් ජගත් වර්ගීකරණය අනුව මෙවැනි ස්ථානයකට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය ලෙස හැදින්වේ.

වෙන්නප්පුව ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශිෂ්‍යාවක  වන  හසිනිගේ උපරිම දක්ෂතාව මීටර 13.20 ක්  වන අතර ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන විදූෂාගේ උපරිම දක්ෂතාව මීටර 13. 64 කි. තුන් පිම්ම ඉසව්වේ ජාතික ශූරයෙකු වන පිලිප් රංජිත් පෙරේරා එම ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකරු වේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...