. රසඳු තිලකරත්නගෙන් ශතකයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
රසඳු තිලකරත්නගෙන් ශතකයක්
2017-06-11 20:57:41 | .

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කොළඹ සහිරා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය .. කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


සහිරා විදුහල - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී 172
(අකීල් මුතාලිප් 81, සජිඞ් හඞ්ජි 28, උතුම් දිසානායක 46/3, සන්දේෂ් රාජපක්ෂ 49/3)

රාජකීය ‘බී’ - පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 4 ක් දැවී 273
(රසඳු තිලකරත්න නොදැවී 105, නෙතින් පනාපිටිය 53, දමිත් කේශර නොදැවී 36)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...