. ඩි.එස්. සේනානායක විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 22 වැනි සෙනසුරාදා
ඩි.එස්. සේනානායක විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-06-11 20:59:31 | .

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ඩි.එස්. සේනානායක විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ඩි.එස්.සේනානායක විදුහල වෙනුවෙන් තිවිරු ගුණවර්ධන (50) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මනින්ද ජයතිලක ලකුණු 42 කට කඩුලු 6 ක් සහ නඳුන් කවීෂ්වර ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

    
ඩි.එස්.සේනානායක විදුහල - පළමු ඉනිම - ඕවර 45.4 කදී කඩුලු 9 ක් දැවී 235
(තිවිරු ගුණවර්ධන 50, ඉශාර අකලංක 47, සෙමාල් වීරරත්න 45, විනුක ද සිල්වා 30, දිල්ශාන් මොල්ලිගොඩ 79/4, කවිඳු ජයකොඩි 39/2)

බණ්ඩාරනායක විදුහල - පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී 115
(ජනිත් සිල්වා 37, මනින්ද ජයතිලක 42/6, නඳුන් කවීෂ්වර 16/4)

ඩි.එස්.සේනානායක විදුහල - දෙවන ඉනිම - ඕවර 11 කදී කඩුලු 2 ක් දැවී 67
(විනුක ද සිල්වා 28, දනුෂ්ක අත්තනායක 21/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
ශ්‍රී ලංකා පිල අසීරු ගමනක...
2017-07-15 17:00:17
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම මේ යයි කදිමට විද්‍යමාන කරමින් සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ටෙස්ට් ප...
රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි...
2017-07-17 21:07:55
සිම්බාබ්වේ පිල හමුවේ පීඩනයට නතුවී සිටියද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ජයගැනීමේ විශ්වාසයෙන් ශ්‍රී ල...