. සවිඳු උත්සරගෙන් ශතකයක් | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 22 වැනි ඉරිදා
සවිඳු උත්සරගෙන් ශතකයක්
2017-06-11 21:02:18 | .

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහරගම ජනාධිපති විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


ජනාධිපති විදුහල - පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලුදෙනා දැවී 133
(සිතුම් සිරිසේන 30, දනිරු ලොමිත 42/6, තෙවිඳු දම්සර 20/2, සවිඳු උත්සර 28/2)

ඉසිපතන විදුහල - පළමු ඉනිම - ඕවර 41.2 කදී කඩුලු 6 ක් දැවී 220
(සවිඳු උත්සර නොදැවී 100, ලිසුර විනාත් නොදැවී 70, ජිතෙන් කල්හාර 33/3, චනිඳු ඉමල්ක 46/2)

ජනාධිපති විදුහල - දෙවන ඉනිම - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී 56

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...