. ශා. අන්තෝනී විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 22 වැනි සෙනසුරාදා
ශා. අන්තෝනී විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-06-11 21:05:45 | .

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර කිංස්වුඞ් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


කිංස්වුඞ් විදුහල - පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 134
(ඉමංග දෙවුන්දරආරච්චී 31, මහසෙන් අබේකෝන් 22, යසිරු රණසිංහ 20, නිම්නක ජයතිලක 31/4, අසිත වන්නිනායක 39/3)

ශා. අන්තෝනී විදුහල - පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 7 ක් දැවී 243
(ඩිවයිස් රාමයියා නොදැවී 51, ගිහාන් ඊබට් 53, චන්දිමාල් හේරත් 27, චමිඳු වික්‍රමසිංහ 22, ප්‍රවීන් නවරත්න 29)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
ශ්‍රී ලංකා පිල අසීරු ගමනක...
2017-07-15 17:00:17
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම මේ යයි කදිමට විද්‍යමාන කරමින් සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ටෙස්ට් ප...
රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි...
2017-07-17 21:07:55
සිම්බාබ්වේ පිල හමුවේ පීඩනයට නතුවී සිටියද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ජයගැනීමේ විශ්වාසයෙන් ශ්‍රී ල...