. දිනුකගෙන් රිදී පදක්කමක් | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
දිනුකගෙන් රිදී පදක්කමක්
2017-06-12 21:47:20 | සුසිල් ප්‍රේමලාල්

තායිලන්තයේ බැංකොක් නුවරදී  අද (12) ආරම්භ වූ තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනූක ලියනපතිරණ සමත්විය.

දිනූක සිය ඉසව්ව මීටර 7.73 කින් අවසන් කොට රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.


මෙම තරගාවලිය  ජුනි 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් සහභාගි වී සිටිති.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...