. ජෝසප් වාස්ට කඩුලු 6 ක ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 23 වැනි සෙනසුරාදා
ජෝසප් වාස්ට කඩුලු 6 ක ජයක්
2017-06-13 19:32:45 |

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත පීතර විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ශා. පීතර විදුහල - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී 142
(තිසර මදුවන්ත 41, නිපුන් ධනංජය 26/3, ඉසුරු ප්‍රනාන්දු 08/2)


ශා. ජෝසප් වාස් විදුහල - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 144
(නිපුන් ධනංජය නොදැවී 53, දිල්ශාන් පෙරේරා 33, රුවින් සලීල 41/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...