. නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජය | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 14 වැනි බ‍්‍රහස්පතින්දා
නාලන්දා මැදි විදුහලට මුල් ඉනිමේ ජය
2017-06-15 17:46:27 | ශානුක අරවින්ද

මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී චානක සමීර (නොදැවී 60) සහ නඳුන් කල්හාර (නොදැවී 56) නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

හේනෙගම මැදි විදුහල පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලු දෙනා දැවී 128
(සහන් ජීවන්දර 30, තරුෂ ඉන්දීවර 27, කවිෂ්ක ලක්ෂාන් 17/3, චාරුක ජනිත් 10/2, නඳුන් කල්හාර 18/2)

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 46.5 කදී කඩුලු 6 ක් දැවී 216
(චානක සමීර නොදැවී 60, නඳුන් කල්හාර නොදැවී 56, කාවින්ද දේෂාන් 35, දේෂාන් තිලකරත්න 41/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...