. නාලන්දා මැදි විදුහල පළමු ඉනිම ජයගනී | කෙළිමඬල
2018 ජූනි මස 23 වැනි සෙනසුරාදා
නාලන්දා මැදි විදුහල පළමු ඉනිම ජයගනී
2017-06-22 15:30:22 | ශානුක අරවින්ද

​මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III​ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය. 

එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සලිඳු මල්මිණ (74) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිෂ්ක ලක්ෂාන් ශාන්ත ෆ්‍රැන්සිස් පළමු ඉනිමේදී ලකුණු 9 කට කඩුලු 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය. 

ශාන්ත ෆ්‍රැන්සිස් විදුහල පළමු ඉනිම - ඕවර 14.3 කදී සියලු දෙනා දැවී 28 
(කවිෂ්ක ලක්ෂාන් 9/5, චාරුක ජනිත් 2/2) 

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 6 දැවී 251 
(සලිඳු මල්මිණ 74, නඳුන් කල්හාර 49, තත්සර නවාංජන 46, බුද්ධි අමරතුංග 47/3, සොහාන් අල්විස් 34/2) 

ශාන්ත ෆ්‍රැන්සිස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලු 6 දැවී 77 
(බුද්ධි අමරතුංග 23, සඳරු පෙරේරා 17, චානක සමීර 19/3, තත්සර නවාංජන 10/2) 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...