. ශා.අන්තෝනී විදුහලට කඩුල්ලක තියුණු ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
ශා.අන්තෝනී විදුහලට කඩුල්ලක තියුණු ජයක්
2017-06-23 18:36:13 | .

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පොල වික්‍රමභාහූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ශා. සිල්වෙස්ටර් විදුහල - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 169
(මනෝහරන් පවිත්‍රන් 40, හුසිඳු නිස්සංක 36, තමාෂණ අබේකෝන් 21/2, ගයාන් සමරසිංහ 24/2, නවෝද්‍ය විජයකුමාර 39/2)

ශා. අන්තෝනී විදුහල - ඕවර 43.4 කදී කඩුලු 9 ක් දැවී 168
(තරිඳු ළමාහේවගේ 40, තමාෂණ අබේකෝන් නොදැවී 36, මොහොමඞ් කමීන් 34, මොහොමඞ් රුක්ෂාන් 20, පසන් හෙට්ටිආරච්චී 37/3, කසුන් එදිරිතිලක 29/3, හුසිඳු නිස්සංක 24/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...