. පැරබෝලා මහනාමයට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 පෙබරවාරි මස 18 වැනි ඉරිදා
පැරබෝලා මහනාමයට ජය ගෙනෙයි
2017-06-23 18:37:46 | .

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී දෙහිවල එස්. ද. එස් ජයසිංහ විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මහනාම විදුහල - ඕවර 50 කදී සියලුදෙනා දැවී 208
(වත්සර වරුණමල් 59, පසිඳු ජයරංජන් 29, පවන්ත මදුරංග 26, ඉශාන් දේවප්‍රිය 25, රංගන ලක්ෂාන් 19/2, දිල්ශාන් ඩයස් 19/2, ප්‍රවින් සඳරුවන් 46/2)

එස්. ද. එස් ජයසිංහ විදුහල - ඕවර 47.1 කදී කඩුලු 7 ක් දැවී 187
(ආකාෂ් තරංග 73, රංග ලක්ෂාන් නොදැවී 22, දිල්ශාන් ඩයස් 22, දිලීෂ තුඩුවගේ 16/2, සොනාල් දිනූශ 37/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
විස්සයි-20 න් තරුණයන් බේරාගන්න ඕනෑ...
2018-02-11 13:04:12
විස්සයි විස්ස තරග වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් තරග මගහැරීම බලවත් ප්‍රශ්නයක්ව තිබෙන බවත් එබැවින් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...