. වේල්ස් කුමරුවන්ට කඩුලු 6 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා
වේල්ස් කුමරුවන්ට කඩුලු 6 ක ජයක්
2017-06-23 18:39:40 | .

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය.

මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ශා. අන්තෝනි විදුහල - ඕවර 44 කදී සියලුදෙනා දැවී 138
(අවිශ්ක තරිඳු 64, යසිරු රත්නායක 18/5, රශේන් ප්‍රනාන්දු 21/2)

වේල්ස් කුමර විදුහල - ඕවර 30.1 කදී කඩුලු 4 ක් දැවී 139
(සුගත් මෙන්ඩිස් 43, ප්‍රවීන් විජේසේකර නොදැවී 35, ෆහඞ් ෆයිඞ් 24)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...