. මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 93 ක ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
මහින්ද රාජපක්ෂ විදුහලට ලකුණු 93 ක ජයක්
2017-06-23 18:44:14 | .

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලට එරෙහිව ලකුණු 93 ක ජයක් හිමිකර ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය.

මෙම තරගය හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
    

මහින්ද රාජපක්ෂ විදුහල - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී 254
(දනුක ලක්ෂාන් 48, නිලූක මදුශාන් 42, ශශීන් නදීර 29, හර්ෂණ සෙනෙවිරත්න 24, සුදෙව් ශෙහාර 43/4, වික්සුර සේරසිංහ 40/2, චම්මික ධනංජය 52/2)

ශ්‍රී සුභූති ජාතික පාසල - ඕවර 33 කදී සියලුදෙනා දැවී 161
(චම්මික ධනංජය නොදැවී 57, මිලංක සසංග 25/4, කවිදු ගිම්හාන 30/2, උමාවින් ඉන්දීප 46/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...