. මහනුවර ධර්මරාජයට ලකුණු 271 ක දැවැන්ත ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 22 වැනි සෙනසුරාදා
මහනුවර ධර්මරාජයට ලකුණු 271 ක දැවැන්ත ජයක්
2017-06-23 18:46:33 | .

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 271 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    
ධර්මරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 325
(සචින්ත සේනානායක 67, ඉසුරු දයානන්ද 65, චේතිය ඒකනායක 53, කසුන් ගුණවර්ධන 45, ශමෙල් මෙරද්‍යා 52/2)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 21.4 කදී සියලුදෙනා දැවී 54
(යසිත සමරරත්න 10/5, උනේන්ද්‍ර වික්‍රමසූරිය 10/3, නවිඳු දිල්ශාන් 09/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
ශ්‍රී ලංකා පිල අසීරු ගමනක...
2017-07-15 17:00:17
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම මේ යයි කදිමට විද්‍යමාන කරමින් සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ටෙස්ට් ප...
රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි...
2017-07-17 21:07:55
සිම්බාබ්වේ පිල හමුවේ පීඩනයට නතුවී සිටියද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ජයගැනීමේ විශ්වාසයෙන් ශ්‍රී ල...