. ශා. අන්තෝනී විදුහලට කඩුලු 9 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
ශා. අන්තෝනී විදුහලට කඩුලු 9 ක ජයක්
2017-06-23 19:12:53 | .

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මැදි විදුහලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත්විය.

මෙම තරගය අකුරම්බොඩ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


වීර කැප්පෙටිපොල විදුහල - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී 100
(රංදික පියශාන් 22, දිවුශාන් පෙරේරා 24/4, මෙවන් ජයරාජා 20/3)

ශා. අන්තෝනි විදුහල - ඕවර 12.5 කදී කඩුල්ලක් දැවී 101
(ශකිල් අහ්මඞ් 49, අචිල තිලකරත්න නොදැවී 33)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...