. ශා.සර්වේශස් විදුහලට කඩුලු 4 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා
ශා.සර්වේශස් විදුහලට කඩුලු 4 ක ජයක්
2017-06-25 15:58:34 | .

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මාතර ශාන්ත සර්වේශස් විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරගය ඕවර 40 කට සිමාවිය.

 

ශා. ඇලවිෂියස් විදුහල - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී 140
(ඕමාල් සදිත් 35, ශශික දුල්ශාන් 30/4)

ශා. සර්වේශස් විදුහල - ඕවර 37.1 කදී කඩුලු 6 ක් දැවී 143
(ශශික දුල්ශාන් නොදැවී 50, රිසිර ලක්වින් 28, චිහාන් කලිඳු නොදැවී 25, කවික දිල්ශාන් 26/4)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...