. උපාලි මහානාම සමුගනී | කෙළිමඬල
2018 ජූනි මස 19 වැනි අගහරුවාදා
උපාලි මහානාම සමුගනී
2017-06-28 20:02:18 | .

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු  රොෂාන් මහනාම මහතාගේ පියාණන් වන උපාලි මහනාම මහතා අද (28) අභාවප්‍රාප්ත වූයේය.

මියයන විට 77 වැනි වියේ පසුවූ උපාලි මහානාම මහතා ප්‍රවීන ක්‍රිකට් විනිශ්චයකරුවකු මෙන්ම කලක් ක්‍රිකට් විනිශ්චයකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකුද විය

එතුමාගේ දේහය හෙට පෙ.ව.10.00 දක්වා අංක -178/1සී, නෙළුම් පෙදෙස, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ යන නිවසේ තැන්පත් කර තිබේ. හෙට  පෙ.ව 10 න් පසු  ප.ව.4.30 දක්වා  අංක 100/2, රොස්මන්ඩ් පෙදෙස, කොළඹ 07 දරණ නිවසේදී දේහය  තැන්පත් කිරීමට නියමිතය.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) ප.ව. 5 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාර
මහින්ද2017-06-29 04:22:31
නිවන් සුව අත්වේවා !!!

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට...
2018-06-12 16:34:10
මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු ද...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...