. පාපන්දු මුල්පුටුව අනුරට | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 25 වැනි බදාදා
පාපන්දු මුල්පුටුව අනුරට
2017-07-01 13:28:20 | සුසිල් ප්‍රේමලාල්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (01) පැවැති නිලවරණයේදී වැඩි ඡන්ද 25ක් ලබාගනිමින් මී ළඟ සභාපතිවරයා ලෙස තේරී පත්වීමට අනුර ද සිල්වා මහතා සමත් විය.

පැවැති ඡන්ද විමසීමේදී අනුරද සිල්වා මහතාට ඡන්ද 104ක් ලැබුණු අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ රංජිත් රුද්‍රිගු මහතාට ලැබුණේ ඡන්ද 79කි. ඡන්ද 2ක් ප්‍රතික්ෂේප කරන ලද අතර, තවත් ඡන්දයක් පාවිචිචි කිරීම සඳහා නියෝජිතයකු පැමිණ සිටියේ නැත.

 

මෙම වාර්තාවට තවත් තොරතුරු ඇතුළත්වීමට නියමිතය....

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්...
2018-04-18 20:08:08
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ජායීපූර්හිදී අද (18 වැන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...