. දෙබරවැව ජාතික පාසලට ලකුණු 23 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා
දෙබරවැව ජාතික පාසලට ලකුණු 23 ක ජයක්
2017-07-02 14:45:51 | යොහාන් භාසුර

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කටුනේරියේදී පැවැති තරගයේදී දෙබරවැව ජාතික පාසල් ක්‍රීඩකයෝ ලකුණු 23 කින් වෙන්නප්පුව ජෝශප්වාස් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

 දෙබරවැව ජාතික පාසල ඕවර 42.4 කදී 118
(සහත් සංසල 24, සුලේක්‍ෂණ විජේවර්ධන 18, ඩිල්ෂාන් පෙරේරා 15/3)

වෙන්නප්පුව ජෝශප්වාස් විදුහල ඕවර 34 කදී 95
(ඩිල්ෂාන් පෙරේරා 23, නිපුන් ධනංජය 14, ටී. සුදර්ශන 23/5, චතුර ජයනාත් 23/3) 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...