. දිල්හානිගෙන් රිදී පදක්කමක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 18 වැනි ඉරිදා
දිල්හානිගෙන් රිදී පදක්කමක්
2017-07-07 10:07:01 | සුසිල් ප්‍රේමලාල් ඉන්දියාවේ බුබුවනේෂ්වර් නුවර සිට

ඉන්දියාවේ බුබුවනේෂ්වර් නුවරදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ආරම්භක දිනය වූ ඊයේ රාත්‍රී පැවති තරග වලදී නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.

මීටර් 58.11 ක් දුරට හෙල්ල විසිකරමින් ඇය රිදී පදක්කම දිනා ගත් අතර එය ඇයගේ උපරිම දක්ෂතාව (මීටර් 56.92) අභිබවා යාමක්ද වෙයි. ඉන්දියාවේදී පසුගිය වසරේදී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ  දී ඇය එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තාය. 

මෙම ඉසව්වවේ රන් පදක්කම චීනයේ ලී ලින්වෙයි විසින් දිනා ගන්නා ලදී. 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
විස්සයි-20 න් තරුණයන් බේරාගන්න ඕනෑ...
2018-02-11 13:04:12
විස්සයි විස්ස තරග වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් තරග මගහැරීම බලවත් ප්‍රශ්නයක්ව තිබෙන බවත් එබැවින් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...