. මිනුවන්ගොඩ නාලන්දාවට දැවැන්ත ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
මිනුවන්ගොඩ නාලන්දාවට දැවැන්ත ජයක්
2017-07-07 13:05:02 | ශානුක අරවින්ද

මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ හෙයියන්තුඩුව සංඝමිත්තා මහ විද්‍යාලය අතර වේයන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 440 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය. 

එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට නඳුන් කල්හාර (143) සමත් වූ අතර දසුන් අචිර (74) සහ තත්සර නවාංජන (65) අර්ධ ශතක ලබාගත්හ. චානක සමීර ලකුණු 31 කට කඩුලු 9 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිතර විය. 

සංඝමිත්තා මහ විද්‍යාලය පළමු ඉනිම - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 15 

(චානක සමීර 8/4, චානක ජනිත් 1/4) 

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම -ඕවර 57.5 කදී සියලු දෙනා දැවී 503 

(නඳුන් කල්හාර 143, දසුන් අචිර 74, තත්සර නවාංජන 65, අවිෂ්ක නිර්මාල් 134/4, ෂෙහාන් ප්‍රියන්ත 91/4) 

සංඝමිත්තා මහ විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 14.1 කදී සියලු දෙනා දැවී 48 

(රවිඳු නිෂසිත 17, ගිහාන් ධනංජය 16, චානක සමීර 23/5, මහිඳු මලිත් 11/4) 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...