. තර්ස්ටන් විදුහලට ලකුණු 39 ක ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 22 වැනි සෙනසුරාදා
තර්ස්ටන් විදුහලට ලකුණු 39 ක ජයක්
2017-07-12 12:08:14 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ දෙවැනි වටයේ තරගයකදී කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 39 ක ජයක් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම පසුගියදා සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තර්ස්ටන් විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 163
(මලිත් ජයසූරිය 41, මිතිල හේමරත්න 28, දුලිත් ලියනගේ 23/3, සෙනෙර කුඩාගම 28/3)

ආනන්ද විදුහල - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී 124
(සෙනෙර කුඩාගම 45, සෙනන් ගොඩැල්ලගේ 26, තිහාන් දිල්මින් 32/2, ඩිල්ශාන් ගම්ලත් 17/2, චිත්‍ර සෙනෙවිරත්න 13/2, තරිඳු වර්ණපුර 13/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
ශ්‍රී ලංකා පිල අසීරු ගමනක...
2017-07-15 17:00:17
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම මේ යයි කදිමට විද්‍යමාන කරමින් සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ටෙස්ට් ප...
රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි...
2017-07-17 21:07:55
සිම්බාබ්වේ පිල හමුවේ පීඩනයට නතුවී සිටියද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ජයගැනීමේ විශ්වාසයෙන් ශ්‍රී ල...