. ශ්‍රී චන්දානන්ද විදුහලට ලකුණු 49 ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
ශ්‍රී චන්දානන්ද විදුහලට ලකුණු 49 ක ජයක්
2017-07-12 12:05:33 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 49 ක ජයක් ලබා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

මෙම තරගය ඕවර 26 කට සීමාවිය.

 

ශ්‍රී චන්දානන්ද විදුහල - ඕවර 26 කදී කඩුලු 3 ක් දැවී 164

(ගීතික ගුණරත්න 39, අරුත් කොස්තා 35, අදීෂ ප්‍රේමරත්න නොදැවී 35, රවිෂ්ක අබේසිංහ නොදැවී 28)

ධර්මරාජ විදුහල - ඕවර 26 කදී කඩුලු 9 ක් දැවී 115

(දේවින්ද මඩපාත 24, දනුක රත්නායක නොදැවී 23, කවින් රණසිංහ 18/2, ප්‍රභාෂ් හේරත් 21/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...