. ශා.සේවියර් විදුහලට කඩුල්ලක තියුණු ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
ශා.සේවියර් විදුහලට කඩුල්ලක තියුණු ජයක්
2017-07-12 12:11:31 |

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට මාරවිල ශාන්ත සේවියර් විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 41 කට සිමාවිය.

වේල්ස් කුමර විදුහල - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී 151
(දේවක පිරීස් 45, රවින් පිරීස් නොදැවී 24, දසන් සමරසිංහ 20, හෂේන් මදුශංක 25/3, රොෂේන් සවිඳු 24/2, පූර්ණ යසස් 29/2)

ශා. සේවියර් විදුහල - ඕවර 39.4 කදී කඩුලු 9 ක් දැවී 152
(දිනෙත් යොහාන් 47, රෂේන් ප්‍රනාන්දු 30/3, සුවත් මෙන්ඩිස් 36/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
ලොක්කෝ තුන්දෙනාම වරද පිළිගනිති...
2018-06-22 14:37:46
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද විනය නීති මාලාවේ 2.3.1 වගන්තියට අනුව ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කරමින් 3 වැනි මට්ටමේ වරදක් ...