. ලෝයලා විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
ලෝයලා විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-07-13 17:00:32 | .

සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බෙන්තොට ගාමිණි ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මීගමුව ලෝයලා විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය දී බෙන්තොට ගාමිණි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

 

ගාමිණි ජා.පා. - පළමු ඉනිම - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී 96
(ප්‍රවීශ හන්සර 22, ශෙහාන් මදුශංක 21, හංසජ විශ්වජිත් 20/4, සමීන් නෝනිස් 18/2, ලලින්ද්‍ර ප්‍රනාන්දු 36/2)

ලෝයලා විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 251
(ලලින්ද්‍ර ප්‍රනාන්දු 71, ශෝන් රොඩි්‍රගු 40, දිමුතු අනුෂ්ක 31, ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ නොදැවී 30, හංසජ විශ්වජිත් 24, කවිඳු චිරංන්ත 11/2, චමත්ක දේශාන් 48/2)

ගාමිණි ජා.පා. - දෙවන ඉනිම - ඕවර 5 කදී කඩුලු 3 ක් දැවී 49
(ආකාෂ් ලෝචන නොදැවී 24, සමීන් නෝනිස් 22/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...