. වාද්දුව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 19 වැනි සිකුරාදා
වාද්දුව මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-07-13 17:05:14 | .

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී මහනාම විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට වාද්දුව මැදි විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය වාද්දුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

 

මහනාම විදුහල - පළමු ඉනිම - ඕවර 27.3 කදී සියලුදෙනා දැවී 64
(පැතුම් පෙරේරා 17/3, තුෂාන් පෙරේරා 17/3, අමිත ජයවර්ධන 08/2)

වාද්දුව මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී 172
(හර්ෂ එරංදක 46, රංදිම ද සිල්වා නොදැවී 38, පැතුම් පෙරේරා නොදැවී 38, නිහිඳු පෙරේරා 42/3)

මහනාම විදුහල - දෙවන ඉනිම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 161
(නිහිඳු පෙරේරා නොදැවී 72, යෙහංග බිම්සර 49, පැතුම් පෙරේරා 10/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
2018-01-12 19:49:44
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්&z...