. සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-07-13 17:08:02 | .

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කොළඹ ඩි.එස්.සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

 

ශා. සෙබස්තියන් විදුහල - පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 253
(සනේෂ් ප්‍රනාන්දු 73, කුෂාන් හේරත් නොදැවී 69, හෂාන් අවිෂ්ක 46, සචින් සිල්වා නොදැවී 32, සනිරු රන්දිව් 59/3)

ඩි.එස්.සේනානායක විදුහල - පළමු ඉනිම - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී 95
(වර්ෂ නවෝද්‍ය 31, අන්ගේෂ් ටුටෝ නොදැවී 24, අනුෂ්ක ලක්ෂාන් 16/3, ක්‍රීෂේන් පෙරේරා 14/3, කලන සංදීප 17/2)

ශා. සෙබස්තියන් විදුහල - දෙවන ඉනිම - ඕවර 13 කදී කඩුලු 2 ක් දැවී 76
(සනේෂ් ප්‍රනාන්දු නොදැවී 51, අමින්ද සිතුමාල් 26/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...