. ත්‍රිත්ව විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා
ත්‍රිත්ව විදුහලට පළමු ඉනිමේ ජයක්
2017-07-13 17:11:07 | .

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත ජෝසප් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය බෝපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ත්‍රිත්ව විදුහල - පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 243
(අභිෂේක් ආනන්දකුමාර් 71, රනුද සෝමරත්න 57, උමේර් රායිසන් නොදැවී 52, අභීත් කෞශාන් 52/4)

ශා.ජෝසප් විදුහල - පළමු ඉනිම - ඕවර 34 කදී සියලුදෙනා දැවී 159
(විනෝද් වීරසේකර 39, ඩලස් ගුණසේකර නොදැවී 26, අභිෂේක් ආනන්දකුමාර් 50/4, කවීෂ සිල්වා 43/3)

ත්‍රිත්ව විදුහල - දෙවන ඉනිම - ඕවර 21 කදී කඩුලු 6 ක් දැවී 185
(රනුද සෝමරත්න 44, අභිෂේක් ආනන්දකුමාර් 40, උමේර් රායිසන් 40, ඩලස් ගුණසේකර 85/4, අශාන් හපුආරච්චී 11/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
කෝලි තවත් වාර්තාවක් අභියස...
2017-09-23 20:27:41
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයේදී තවත් වාර්තාවක් සම කිරීමට ඉන්දීය කණ්ඩායම් නායක විරාට් ක...
සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි...
2017-09-23 18:44:15
සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...