. කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව තරග 18දා සිට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව තරග 18දා සිට
2017-07-16 12:13:33 | .

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන එංගලන්තයේදී දැන් පැවැත්වෙන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් සුදුසුකම් ලබා ගත්තේය.

පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර බ්‍රිස්ටල්හිදී 18 වැනිදාද, දෙවැනි අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඩාබිහිදී 20 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.


අවසන් මහ තරගය මේ මස 23 වැනිදා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රසාද ලකුණු සටහන

රට තරග ජය පරාජ වි.තො. ප්‍ර.ල. ශු.ල.වේ.
එංගලන්තය 7 6 1 0 12 1.295
ඕස්ට්‍රේලියාව 7 6 1 0 12 1.004
ඉන්දියාව 7 5 2 0 10 0.669
දකුණු අප්‍රිකාව 7 4 2 1 9 1.183
නවසීලන්ත 7 4 2 1 7 0.309
බ.ඉ.කො. 7 2 5 0 4 -1.522
ශ්‍රී ලංකාව 7 1 6 0 2 -1.099
පාකිස්තානය 7 0 7 0 0 -1.93

වි.තො - විසඳුමකින් තොර, ශු.ල.වේ - ශුද්ධ ලකුණු වේගය,  ප්‍ර.ල - ප්‍රසාද  ලකුණු 

 

- 048


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...