. පළමු ඉනිමේ ජය ගාල්ල විද්‍යාලෝක විදුහලට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
පළමු ඉනිමේ ජය ගාල්ල විද්‍යාලෝක විදුහලට
2017-07-17 11:21:47 | කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

අන්තර් පාසල්  වයස  15න්  පහළ  පළමු  කොටසේ  ක්‍රිකට්  තරගාවලියේ  කොට්ටාව  ධර්මපාල  විද්‍යාලයට  එරෙහිව පළමු  ඉනිමේ  ජයක්  ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ පළමු 16 දෙනා  අතරට පැමිණ   III වටය  සදහා  සුදුසුකම්  ලබාගත්තේය.

 

කොට්ටාව  ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම සියලුදෙනා දැවී 196
(නිමාල්  උමේෂ් 77, නවෝද  සංඛපාල 38,  මලිඳු  ගීවිල්  26, නවිඳු  දිල්ෂාන් 30/3, ක්‍රිෂාන්  චාමික 45/2)

විද්‍යාලෝක  විද්‍යාලය  පළමු  ඉනිම කඩුලු  5ට 209  
(සොනල්  රන්සර  නොදැවී 50, ඉෂාන්  චාමික 44,  දිලාන් රසින්  37, සසිදු  ලක්ෂාන් 28, මධුෂික පෙරේරා  40/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...