. ගාමිණී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
ගාමිණී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2017-07-17 11:30:42 | කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

බෙන්තර  ගාමිණී  විද්‍යාලය හා  මරදාන  ශාන්ත  ජෝෂප්  විද්‍යාලය අතර   පැවති වයස අවුරුදු 15න් පහළ II කොටසේ  දෙවැනි වටයේ ක්‍රිකට්  තරගයෙන් පළමු  ඉනිමේ  ජයක් හිමිකර ගැනීමට ගාමිණී  විද්‍යාලය සමත්විය.

 

ශාන්ත ජෝෂප්  විද්‍යාලය පළමු ඉනිම 117

(ශෙවන්  අබේරත්න 31, රවිදු  යසසු  18 ,නෙතුක  ගුණවර්ධන  28/5)

ගාමිණී විද්‍යාලය පළමු  ඉනිම  කඩලු  7ට 132

(උමේෂ්  දිනුජය  44 , චිරන්ත ද  සිල්වා , හිරුෂ  ගෞරව 19,  තිවන්  පුංචිහේවා 23/4)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...